Tuesday, January 12, 2016

ඔයාලාගේ ෆොන් එකට කවුරැත් ලොක් එකක් 
දානවා‍නේ එක ්මතක උනොත් මොකද කරන්නේ....

හරි ලොග් උනාට ෆොන් එක පරගණකයට සමිබන්ද කරන්න පුලුවන්නේ ..සම්බන්ද කරලා ඇප්ස් ටික බැකප් කරගන්න..එහම කරන්න ඔනි ඔයාට ඇප් ඔිනිනම් විතරයි....
ඊට පස්සේ ෆොන් එක ඔෆ් කරන්න..
ෂිප් එක සිම් එග ගලවන්න..
ඊට පස්සේ වොලුයුමි අඩු කරන බටන් එකයි...පවර් බටන් එකයි ඔබාගෙන ඉන්න...ඊට පස්සෙ ෆොන් එක ඔන් වෙන්නේ වෙන මුඩ් එකකින්..ඔය මුඩ් එකේ ටචිි වැඩ කරන්නේ නැ..උඩට පහලට යන්න ඔනි වොලුයුමි අඩු වැඩි කරන එකෙන් ..හරි එකෙන් රිස්ටා තොරන්න..පවර් බටන් එක එක පාරක් ඔබන්න...ෆොන් එක රිස්ටා වෙයි..ඊට පස්සේ කඩෙන් ගත්තා වගේ තමයි...ඊට පස්සේ කලින් වගේ සෙටප් කරගන්න..